AFC Banner
AFC Banner
Empty Ad

මෙහෙමත් මඟුල් කෑමක්

විවාහ මංගල්‍යට ආයතන ප්‍රධානියා විසින් නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරුණයෙක් වීඩියෝ ඇමතුමක් හරහා සිය මනාලියව විවාහ කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුර්කියේ සේවය කරන මනාලයා ඉන්දියාවේ ජීවත්වන සිය මනාලියව පසුගිය සඳුදා මෙලෙස විවාහ කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මනාලියගේ රෝගී සීයා ඇයට ඉක්මනින් විවාහ වන ලෙස බලකර ඇති අතර, ඒ හේතුවෙන් මෙම විවාහය ඉක්මන් කිරීමටයි දෙපාර්ශ්වයේම ඥාතීන් තීරණය කර ඇත්තේ.

ඒ, අනුව විවාහය සඳහා පසුගිය සඳුදා දින නියමකර ගෙන ඇති අතර, ඒ සඳහා පැමිණීමට තුර්කියේ සේවය කරන මනාලයා ආයතන ප්‍රධානියාගෙන් නිවාඩු ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම ආයතන ප්‍රධානියා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දෙදෙනාගේ විවාහ මංගල්‍ය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව යුවළ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී නියමිත චාරිත්‍රවලට අනුව විවාහය සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළා.

මනාලියගේ මාමා වන අක්‍රම් මොහොමඩ් නැමැත්තෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ දියුණු තාක්‍ෂණය හේතුවෙන් විවාහ මංගල්‍යය සිදු කිරීමට හැකි වූ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?