විවාහකයින්ට නිවසක් ලබාදීමට රජයෙන් වැඩපිළිවෙලක් – ඇමති වසන්ත

ඉදිරි වසර පහ – දහය ඇතුළත රට තුළ පවතින නිවාස ගැටළුව අවසන් කිරීමේ සැලස්ම තුළ ආණ්ඩුව කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ, අනුව විවාහකයින් සඳහා නිවසක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා නිවාස ඉදිකිරීමට සහ නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් ණය මුදලක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (03) පස්වරුවේ පැවති නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
0
+1
18
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?