විවාහකයින්ට නිවසක් ලබාදීමට රජයෙන් වැඩපිළිවෙලක් – ඇමති වසන්ත

ඉදිරි වසර පහ – දහය ඇතුළත රට තුළ පවතින නිවාස ගැටළුව අවසන් කිරීමේ සැලස්ම තුළ ආණ්ඩුව කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ, අනුව විවාහකයින් සඳහා නිවසක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා නිවාස ඉදිකිරීමට සහ නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් ණය මුදලක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (03) පස්වරුවේ පැවති නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04