විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස්

ගාලුමුවදොර විරෝධතාව අදටත් (13) පැවැත්වෙනවා.මල් පාරේ අගමැති කාර්යාලය අසල විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?