චීනයේ වැරදුණු උත්සාහය

චීනයේ නැවත භාවිතා කළ හැකි රොකට්ටුවක් නිර්මාණය කිරීමේ පළමු අදියර අසාර්ථක වී තිබෙනවා.

රොකට්ටුව වයඹදිග චීනයේ වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් අඟහරුවාදා පෙ.ව. 10 ට ගුවන් ගත කෙරුණා.

රොකට්ටුවේ දෙවන අදියර සාර්ථකව එහි සැලසුම් කළ කක්ෂයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

නමුත් රොකට් බූස්ටරය ගොඩබෑමට සහ නැවත ලබා ගැනීමට චීනය ගත් දෙවැනි උත්සාහයද අසාර්ථක වී තිබෙනවා.

එහි හේතුව ඇතුළුව අසාර්ථකවත්ය පිළිබඳ විස්තර අනාවරණය නොකළ නමුත් චීන අභ්‍යාවකාශ ආයතනය පැවසුවේ සම්පූර්ණ පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකර හේතුව අනාවරණ කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08