ආපදා නිසා විනාශ වූ ධීවර බෝට්ටුවට අලුත් බෝට්ටුවක් නොමිලේ

ඇති වූ ආපදා තත්වය හමුවේ ධීවර ජනතාවට සිදු වූ හානි සම්බන්ධයෙන් සහ ධීවර කර්මාන්තය හා බැඳුනු රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමට විශේෂ මාධ්‍ය හමුවක් අද (23) ධීවර අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

ඒ සඳහා ධිවර අමාත්‍ය ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ශ්‍රී ලංකා ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු පිරිසක් සහභාගී සිටියා.

එහිදී අදහස් දක්වමින් ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් කියා සිටියේ කුණාටු තත්ත්වය පිළිබද දැනුවත් වූ වහාම අදාළ අංශ මඟින් ධීවර ප්‍රජාවට දැනුම් දුන් බවත් එම නිසා දැවැන්ත ජීවිත හානියක් වළක්වා ගැනීමට හැකිවූ බවයි.

එමෙන්ම ඇති වූ තත්ත්වයත් සමඟ ධීවර ජනතාවගේ විනාශ වූ දැල් ආම්පන්න වෙනුවට අලුත් දැල් ආම්පන්න සහ බෝට්ටු විනාශ වී ඇත්නම් ඒ සඳහා අලුත් බෝට්ටුවක් ලබා දීමටද පියවර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32