විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස්

ගාලුමුවදොර විරෝධතාව අදටත් (13) පැවැත්වෙනවා.මල් පාරේ අගමැති කාර්යාලය අසල විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.