විමල් ඉවත්වීමක් ගැන කිව්ව කතාව

ගොවි ජනතාවට හානිකර වූ කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් ඉවත්වීමට ආණ්ඩුව කටයුතු කළයුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වැරැද්දක් නිවරැදි කිරීමට ලැජ්ජා වියයුතු නැති බවය. 

“මේ රටේ වාණිජ කෘෂිකර්ම බිඳ වැටීමෙන් ආහාර සුරක්ෂිතතාවය බිඳ වැටෙනවා. පොහොර ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ කෘෂිකර්මාන්තය බිඳ වැටෙන අයුරින් නොවෙයි. දැන්වත් අපි අපිට වෙච්ච අඩුපාඩුව හඳුනගෙන නිවැරදි විය යුතුයි. ඉන්දියාවේ අගමැතිතුමාට පනත් දෙකක් ගොවි විරෝධය නිසා ඉවත් කරගන්න සිදුවුණා. ඒක අභිමානයට කැලලක් නෙමෙයි. ඉතිම් මෙතනදිත් මං හිතනවා වාණිජ කෘෂිකර්මාන්තය බිඳ වැටීමට හේතු වහාම නිවැරදි කරන්න ඕනේ. ඒ වෙච්ච වරද නිවැරදි කරගන්න ලැජ්ජා වියයුතු නැහැ. ලැජ්ජා වෙන්න අවශ්‍ය එය තවදුරටත් නිවැරදි කියලා හිතාගෙන සෙල්ලම් කරන එකටයි.වාණිජ කෘෂිකර්මය සමග සෙල්ලම් කිරීමටයි ලැජ්ජා බිය ඇතිවිය යුත්තේ.”

“පොහොර සහනාධාරයට යනවට වඩා වැඩි මුදලක්වන්දි ලෙස දැන් ගොවීන්ට ගෙවන්න වෙනවා. එතනම පේනවා නේ කරගත්තු වැරැද්දේ තරම. ගොවියාගේ ජීවිතය..කෘෂිකර්මාන්තය එක්ක සෙල්ලම් කරන්න බෑ අපිට. ජනතාවගේ බඩගින්නත් එක්කයි මේක ගැටගැහිලා තියෙන්නේ.”

“කාබනික පොහොර ප්‍රවර්ධනය කළාට ගැටලුවක් නැහැ.. ගොවියා ගොවිතැනින් පළවා හරින්නේ නැතුව.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27