විපතට පත්වූවන් වෙනුවෙන් සහයට පැමිණි BELL-212 ගුවන් යානය

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මහව, ඇල්ල ප්‍රදේශයේ විපතට පත් වූ පුද්ගලයින් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ BELL-212 ගුවන් යානය යොදවා තිබෙනවා.

දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතට පත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙක් අද (27) දින පස්වරුවේ නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?