විපක්ෂය ලුණු ගැන කලබල වුණාට ජනතාව කලබල වෙන්න එපා – හෙට අනිද්දා ලුණු අතටම

රට තුළ ලුණු හිඟයක් ගැන ඇති වූ අර්බුදය මේ වනවිට (මැයි 22) අවසන් කර ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

පසුගියදා ඇති වූ ලුණු හිඟය සමග පිටරටින් ලුණු ආනයනයට වත්මන් රජය ගත් කැබිනට් තීන්දුව සමගින් මේ වනවිට වරාය වෙත ලුණු තොග පැමිණ ඇති බවයි කර්මාන්ත අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කියා සිටියේ.

එබැවින් විපක්ෂය ලුණු ගැන කලබල වන තරමට ජනතාව ලුණු ගැන බිය විය යුතු නැති බවත් ඉදිරි දින කිහිපයේ දී ආනයනික ලුණු තොග වෙළෙඳපොළ වෙත බෙදා හැරීමට කටයුතු කරන බවත් හඳුන්නෙත්ති මහතා සඳහන් කළා.

ලුණු ගැටලුව ගැන තමන් මෙන් ම වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුව ම වගකියන බවයි සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?