AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් ගිනි අවියක් සමඟ අයෙක් STF අත්අඩංගුවේ

බලපත්‍ර නොමැතිව බෙල්ජියමේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ ඊයේ (04) සිදුකළ වැටලීමක දී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු 44 හැවිරිදි වියේ පසුවන අයෙක්වන අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහු ඇහැළියගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?