රජය, ග්‍රාම නිලධාරීන්ගේ චිත්ත ධෛර්ය මොට කරලා – සජිත්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සඳහා සහන සැලසීමේ සේවාන්හි නිරත වන ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ අවශ්‍ය පහසුකම් ලබා නොදෙමින් රජය විසින් මාධ්‍ය සංදර්ශන පමණක් පවත්වන බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

ඔහු මේ බව කියා සිටියේ දිට්වා සුළි කුණාටු ආපදා හමුවේ රාජකාරි කළ ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අද (07) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවක් අතරතුරයි.

පවුල් ලක්ෂ හතකට අධික ප්‍රමාණයට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් විසින් උපරිම සේවාවක් ඉටු කළද ඔවුන්ගේ රාජකාරිවලට අදාළ පශ්චාත් ආපදා සමයේ සහන ලබා දීම වෙනුවෙන් චක්‍රලේඛ සකස් කර නොමැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

”අද වන විට පශ්චාත් දිට්වා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට වැදගත්ම කොට්ඨාසයක් වන මේ නිලධාරීන් කොට්ඨාසයගේ චිත්ත ධෛර්ය, මානසික ශක්තිය මොට කරලා තිබෙනවා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32