විදෙස් ගිනි අවියක් සමඟ අයෙක් STF අත්අඩංගුවේ

බලපත්‍ර නොමැතිව බෙල්ජියමේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ ඊයේ (04) සිදුකළ වැටලීමක දී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු 44 හැවිරිදි වියේ පසුවන අයෙක්වන අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහු ඇහැළියගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශේෂ මාධ්‍ය හමුව
00:00
Video thumbnail
ජනතා ගසාකෑම වහගන්න කරපු නාටකයක ඉල්ලා අස්වීමක්.. ආනන්ද පාලිත හොඳම එකෙන් දෙයි
05:48
Video thumbnail
කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න..නැත්තම් උග්‍ර ක්‍රියාමාර්ග ගන්නවා
04:44
Video thumbnail
ලාල්කාන්ත මගේ වත්කම් දන්නවා මම එතුමාගේ වත්කම් දන්නවා..දුමින්ද හිනාවකුත් දාලා කිව්ව කතාව
03:01
Video thumbnail
තුෂාර උපුල්දෙණිය වෙනුවෙන් කටයුතු කළ ආකාරය නීති විරෝධි‍යි..‍රටේ නීති පද්ධතියට දෙවියන්ගෙම පිහිටයි
04:50
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
සමාජය කළඹපු පාඨලී චම්පිකගේ දුරකථනය ගැන පොලිසියෙන් කළ හෙළිදරව්ව
02:15
Video thumbnail
සාම පාගමනට සහභාගී වන භික්ෂූන් වහන්සේලාට විශේෂ ආරක්ෂාවක්..
04:46
Video thumbnail
286ට අනිවාර්යෙන් තෙල් ගත්තා..එක වචනයක්නේ පටලවගෙන තියෙන්නේ
05:21
Video thumbnail
පළතුරු වර්ග‍ 500 කට වැඩි ප්‍රමාණයකින් යුත් හිටපු මුදල් ඇමතිගේ පළතුරු වත්ත..දැක්කමත් පුදුමයිනේ ?
05:59