Rajapura Handi Oil
Rajapura Diabetic Powder

යාපනයේ සිට චෙන්නායි නුවරට කෙරෙන ගුවන්ගමන් නවතා දමයි

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ චෙන්නායි නුවර අතර අද (19) දින ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ ගුවන්ගමන් අවලංගු කර කිරීමට තීරණය කර තිබෙනවා.

වායු ගුණාත්මක අගය පහළයාම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන්, ගුවන් ගමන් සඳහා අවශ්‍ය දෘශ්‍යතාව පවත්වා ගැනීමට නොහැකිවීම මත ගුවන් ගොඩබෑමේදී සහ ගුවන් ගත වීමේදී ඇතිවන ගැටලුකාරී තත්ත්වයත් මතුව තිබෙනවා.