සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ නැමැත්තා දෙසැම්බර් මස 04 වනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
අද (19) පස්වරුවේ අවිස්සාවේල්ල මහේස්ත්රාත් ප්රමෝද්ය ජයසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.










