ඉරානයේ සිවිල් ඒකක 6,668කට ප්‍රහාර

මේ දක්වා එල්ල වූ ඇමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර අවම වශයෙන් සිවිල් ඒකක 6,668 ක් ඉලක්ක කර ගෙන ඇති බව ඉරාන රතු අඩ සඳ සංගමය පවසවා තිබෙනවා.

ඉරාන රතු අඩ සඳ සංගමය පවසන පරිදි නේවාසික ඒකක 5535 ක්, වාණිජ සහ වෙළඳ ඒකක 1041ක් වෛද්‍ය මධ්‍යස්ථාන 14ක් සහ පාසල් 65ක් සහ ඉරාන රතු ක්‍රෙසන්ට් සංගමයට අනුබද්ධ මධ්‍යස්ථාන 13ක් මෙලෙස ඇමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්ක වී ඇති බවයි ඉරාන රතු අඩ සඳ සංගමය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51