විදෙස්ගත සේවක ප්‍රේෂණවල වැඩිවීමක්

මෙම වසරේ ජනවාරි මාසය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබෙනවා.

එම මුදල පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 11.4%ක වැඩිවීමක් බවයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ.

2023 වසරේ ජනවාරි මාසයේ දී ‍විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 437.5ක් මෙරටට ඒවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?