විදෙස්ගත සේවක ප්‍රේෂණවල වැඩිවීමක්

මෙම වසරේ ජනවාරි මාසය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබෙනවා.

එම මුදල පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 11.4%ක වැඩිවීමක් බවයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ.

2023 වසරේ ජනවාරි මාසයේ දී ‍විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 437.5ක් මෙරටට ඒවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18