AFC Banner
AFC Banner
Empty Ad

විදුලි සැර වැදීමෙන් වන අලියෙක් මියයයි

මහියංගණය විල්ලුපිටිය වැවේ පිටවාන තුල වන අලියෙකු මියගොස් තිබෙනවා.

විදුලි සැර වැදීම හේතුවෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

අවුරුදු 18ක පමණ වයසකින් යුත් මෙම වන අලියා අද උදෑසන මරණයට පත්ව ඇතැයි සඳහන්.

සිද්ධියට අදාළව කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මහියංගණය පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?