Empty Ad
AFC Banner

විදුලි බිලේ වෙනසක් ?

කවුරු කෙසේ පැවසුවත් මේ මොහොතේ විදුලිබිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය‍.

“මම ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමාටත්, විදුලිබල මණ්ඩලයටත් කියන්නේ අපි විදුලිය වැඩිනොකර යන්න බලනවා. එතකොට පුනර්ජනීය විදුලිය අපිට මේ වසරේ මෙගාවොට් 1,000ක්වත් ගන්න පුළුවන් වුණොත් අපිට විදුලිබිලේ යම්කිසි ප්‍රමාණයකට අඩු කරන්නත් පුළුවන් කියලා මං විශ්වාස කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාම් විදියට පිළිගත්තු තානාපතිවරුන් - 09දෙනා සහ කොමසාරිස්වරයා #npp #akd
02:46
Video thumbnail
නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී - වාහන ධාවනයත් නතර කර දමයි
03:54
Video thumbnail
දරුණු කාලගුණයේ නවතම තත්ත්වය
01:08
Video thumbnail
පීඩාවට පත් අයට වගා හානි ඉක්මනට ලබා දෙන්න
02:31
Video thumbnail
තවමත් පොහොර සහනාධාරය නෑ - කයිවාරු ගහපු මාලිමා ආණ්ඩුවට දැන් වැලේ වැල් නැතිවෙයි #npp
11:47
Video thumbnail
සුනිල් හඳුන්නෙත්ති කිව්වේ කොහොමද? ජනාධිපතිගේ එක අස්සනකින් පුලුවන් කිව්වා හාල් මාෆියාව නවත්වන්න
06:05
Video thumbnail
ඇමති හඳුන්නෙත්ති හදිසියේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට කඩා පනී
21:08
Video thumbnail
මැතිවරණය තියන්න දරුවන්ගේ ජීවිතය බිල්ලට තිබ්බා - මේවට අගමැතිනියත් වගකියන්න ඕනි
13:57
Video thumbnail
බැසිල් ලංකාවට - පොහොට්ටු ප්‍රබලයෝ හදිසියේ රැස්වෙයි
11:09
Video thumbnail
උසාවියෙන් එළියට ආපු මන්ත්‍රී අර්චුනා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:43

?