AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල්පත් ගාස්තු වලට සිදුවන දේ

විදුලි බිල්පත් ගාස්තු වැඩි කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පියවර අනුගමනය කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ඔවුන් පවසන්නේ, මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසිය යුතු බවයි.

එසේ වැඩි කිරීමට ඉල්ලීමක් ලැබුනහොත් එය රජයේ සහනාධාරයක් අවශයෙන් ලබා දෙනවා ද, නැත්නම් විදුලි බිල වැඩි කිරීමක් කරනවා ද යන්න සම්බන්ධයෙන් රජයෙන් විමසා බැලීමක් සිදුකරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

නමුත් එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මෙතෙක් ඉල්ලීමක් ලැබී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?