AFC Banner
Empty Ad
Empty Ad

විදුලි කප්පාදුවෙන් අන්තර්ජාල , ජංගම දුරකතන සේවාවන්ට බාධා

විදුලි කප්පාදුවත් සමඟ ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් මේ වනවිට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

අදාළ දැනුම්දීමේ සඳහන් වන්නේ දිගු වේලාවක් විදුලි කප්පාදුව සිදුවීම හේතුවෙන් ඔවුන්ගේ 3G සහ 4G සම්ප්‍රේෂණ ජාල පද්ධතිවලට බාධා ඇති වන බවය.

එම ආයතන පෙන්වා දෙන්නේ විදුලි කප්පාදුව සමඟ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන හිඟය හේතුවෙන් බාධා එල්ලවී ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?