විදුලිබිල පහතට

විදුලි බිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම විදුලි බිල් ගාස්තු සංශෝධනය සියයට 30කින් ඉදිරියේ දී සිදු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.

විදුලි බිල් ගාස්තු සංශෝධනය එළඹෙන ජූලි 18 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇති.

පසුගිය ජුනි මස 06 වැනි දා පාර්ලිමේන්තු සභා වාරයට එක් වෙමින් විදුලිබල අමාත්‍යවරයා කියා සිටියේ නුදුරු දිනක දී විදුලි බිලෙහි සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්; ඒ සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයට පවා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙම විදුලි බිල් සංශෝධනය කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ ද සහාය හිමිවනු ඇති බවයි එදින අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව මෙම විදුලි බිල සංශෝධන මිල ගණන් සම්බන්ධයෙන් ජුනි මස 06 වැනි දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ; ඒකක 0 – 30ත් අතර ඒකකයක මිල රුපියල් 08 සිට 06 දක්වා ( රු:02කින්) ද, ඒකක 30 – 60 දක්වා රුපියල් 20 සිට 09 තෙක් ද (රුපියල් 11කින්), ඒකක 60 -90 දක්වා රුපියල් 30 සිට 18 දක්වා (රු: 12කින්) සහ ඒකක 90 -180 දක්වා රුපියල් 50 – 30 දක්වා රුපියල් 20ක මුදලකින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට තමන් යෝජනා කර මහජන උපයෝගීතා කොමිසමට යොමු කර ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් මතයි එළඹෙන 18 සිට විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
33
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?