AFC Banner
Empty Ad
Empty Ad

විදුලිබල අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෝජිස්ට් කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයේ යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?