චීනයේ පිහි ඇනුමකින් ජපන් ජාතික සිසුවෙක් මියයයි

දකුණු දිග චීනයේ සිදුකළ පිහි ඇනුමකින් ජපන් ජාතික සිසුවෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජපාන අගමැති, අද දින මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර ඔහු පවසා ඇත්තේ; චීනය තුළ ජපාන පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙම ඝාතනය සිදු කරන ලද 44 හැවිදිරිදි සැකකරු චීනයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, චීනයේ ඇතැම් ප්‍රදේශවල සිටින විදේශිකයන් ඉලක්ක කර ගනිමින් මෙලෙසින් ප්‍රහාර සිදුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14