සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ සමය තුළ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සම්බන්ධ සියලු ව්‍යවස්ථාපිත කටයුතු මනාව සංවිධානය කර ඇති අතර ඊට අදාළ සියලුම අවශ්‍ය චක්‍රලේඛ, උපදෙස් සහ නියෝග ද පාර්ශවකරුවන් වෙත ලබාදී ඇති බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එහිදී මැතිවරණ කොමිසම විසින් ඉතාමත් සාර්ථකව සංවිධානය කර ඇති මෙම ක්‍රියාවලිය වෙනුවෙන් යම් යම් අක්‍රමිකතා සිදුවන බවට මත පළ කරමින් කටයුතු කරන්නේ දැයි එම කොමිසම නිරීක්ෂණයෙන් පසුවන බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

WhatsApp Image 2024 09 19 at 20.31.13


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05