ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් සිර භාරයට

විරෝධතා සටන් පාඨයක් සහිත ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් රාජද්‍රෝහී චෝදනාවට වරද පිළිගත් හොංකොං ජාතිකයෙකුට මාස 14ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේදී සම්මත කරන ලද නව දේශීය ජාතික ආරක්ෂක නීතියක් යටතේ නගරයේ උසාවිය විසින් ලබා දුන් පළමු සිර දඬුවම එය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නීතිය සම්බන්ධයෙන් නගරයේ සිවිල් නිදහස තවදුරටත් බාදා විය හැකි බවට විවිධ පුද්ගලයින් විසින් විවේචනය කර ඇති බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48