වෑල් එක ඇරලා සබන් දාන්න කූරු ගහන්න එපා

සබන් හෝ වෙනයම් පෙණ වර්ග හෝ වෙනත් ද්‍රව්‍ය යොදා ගෑස් සිලින්ඩර් පරීක්ෂා කිරිමට යාමෙන් වළකින්නැයි ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවට දැනුම් දෙනවා.

ලිට්‍රෝ සමාගමේ වෙළෙද හා අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.

ගෑස් සිලින්ඩරය පිළිබද යම් ගැටළුවක් ඇතිනම් 1311 අංකය අමතන්නැයිද ඔහු ඉල්ලිමක් කළා.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

“සබන් පෙණ දාලා පුද්ගලිකව මේවා පරික්ශා කිරීමට යාම භයානක සිද්ධියක් හැටියට තමයි අපි දකින්නේ,මොකද සිලින්ඩරයක් තමන් ගෙදරට ගේනකොට එක්කෝ ඒකේ සීල් එක තියෙන්න ඕනේ.සීල් එක ගැලෙව්වා නම් තම් රෙගියුලේටරයක් සවි කරන්න ඕනේ එහෙමත් නැත්නම් සේෆ්ටි කැප් එකක් තියනවා ඒක සවි කරන්න ඕනේ.එහෙම නැතුව වෑල් එකක් ඇරලා ඒකට කූරු ගහන්න සබන් පෙන දාන්න කියන කාරනා වලට යන්න එපා කියලා මම මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ” ලෙසද පැවසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25