spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩි කළ ඉන්ධන කෝටාව ලබාගැනීමට රුපියල් 500 ක ලියාපදිංචි ගාස්තුවක්

පසුගියදා ත්‍රීරෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචි වීම සඳහා රුපියල් 500ක් අය කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ලියාපදිංචියට අදාල ලියකියවිලි සඳහා එම මුදල අයකරන බව ඔහු සඳහන් කළා. ත්‍රිරෝද රථ 25,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇති බවත්,ඉහළ දැමු ඉන්ධන කෝටාව ලබන සඳුදා (21) සිට හිමිවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?