රත්තරන් මිල යළි පහළට

මෙරට රත්තරන් මිල යළි පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ ආනයනකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 197,700ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 181,300ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 173,050ක් ලෙස මිල සටහන් වනවා.