TikTok තහනමට ඇමරිකාවේ අනුමැතිය

ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාව TikTok තහනම අනුමත කර තිබෙනවා.

ඒදෙස් මාධ්‍ය වාර්ත කරන්නේ ඊට පක්ෂව ඡන්ද 79ක් සහ විපක්ෂව ඡන්ද 18ක් ලැබී ඇති බවයි.

සෙනෙට් සභාව විසින් අනුමත කරන ලද යෝජනාව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෙත යොමු කර තිබෙනවා.