මත්ද්‍රව්‍ය සමඟ ගණකාධිකාරීවරයෙක් අත්අඩංගුවට

දීර්ඝ කාලයක්පුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීම සහ භාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාර ගණකාධිකාරීවරයා අප්‍රේල් 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (23) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ගණකාධිකාරීවරයෙකු වන සැකකරු පෙරිය නීලාවනි පොලිසිය විසින් පෙරේදා (22) රාත්‍රියේ මරදමුනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගියදා මරදමුනේ ප්‍රදේශයේදී අයිස් සහ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ ප්‍රකාශයක් මත පෙරිය නීලාවනි පොලිසිය ගණකාධිකාරීවරයා අත්අඩංගුවට ගැනීමට කඩිනම් පරීක්ෂණ කටයුතු කර තිබුණා.

එහිදී ගණකාධිකාරීවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 840 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 540 ක් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03
Video thumbnail
අපි එනකොට කාටවත් වාහන ගන්න පුළුවන් විදියක් තිබ්බේ නෑනේ..හෙට වාහනයක් ගත්තොත් ඒකට අධිභාරයක් නෑ
03:51
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
00:42
Video thumbnail
රට බේරගත්ත රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
01:15
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු
01:34
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22