spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉරානය සමඟ සමීප සබඳතා පවත්වනවා

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා ඉරානය ලබාදෙන තාක්ෂණික සහය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තූතිය පුද කළේය.

ඉරානයේ සහය නොමැතිව ශ්‍රී ලංකාවට උමා ඔයේ සිට කිරිඳි ඔය දක්වා ජලය ප්‍රවාහනය කළ නොහැකි බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

අද (24) පැවති උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ඉරානය සමග මීට වඩා කිට්ටු සම්බන්ධකම් ඇති කරගෙන අප ඉදිරියට යා යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?