spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාපාරිකයින්ට ගන්න ලියාපදිංචි වීම ගැන දැනුම්දීමක්

අද (28) සිට ජාතික ඉන්ධන අවසර පත මඟින් ව්‍යාපාරයකට ඇති සියලුම රථවාහන එම සමාගමේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග ලියාපදිංචි කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

ඉන්ධන අවශ්‍යතා ඇති අනෙකුත් යන්ත්‍ර හා උපකරණවල විස්තර, එම උපකරණවලට සතිපතා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලියාපදිංචි කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?