AFC Banner
Empty Ad

වසන්ත ඇතුළු 62 ට ඇප

ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙනාට කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දුන්නා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පිරිස අද (27) දහවල් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?