වසන්ත ඇතුළු 62 ට ඇප

ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙනාට කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දුන්නා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පිරිස අද (27) දහවල් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

  1. MADHI WAYASE INNA APITA THARUNA KOLLAN GE WEDA KANAPITA WAGEYI PENUNATA UN HARI. NAKI HAMPADA KUNU GHANDHA GAHANA AWASTHAWADHI JADA PALAKAYA KIYANA KRAMETA UN GIYOTH AYETH WENNE UNGEMA PETAWU PELANTHIYAK BIHI WENA EKA. ME KUNUELA GANDHA GAHANA OJAS GALANA KALAKANNI DHANAPATHI KRAMAYA APITA WADA HONDHIN UN MANAWIN ADHYANAYA KARALA THIYENAWA. EKA WENAS KARANNA KALA YUTHU DEYA UN DESHAPALANA VIDHYAWEN IGENAGENA THIYENAWA. UN EYI ANUWAYI ME HEDA GAHILA PELA GAILA ENNE. EKATA NAKI BHAYAYI. API NAKIN GE KATUWA ATHULE INNA NISA APITATH CHAKITHAYAK ENAWA MUN MOKAK DHA KARANNA YANNE KIYALA. EDHA SF TA BALAYA DENNA SITI AYA NODUNNE SF ME PAREMA WENA KRAMEKATA YANNA HADUWA EA APITA NUHURU NISA. EDHA SF GENAWANAM EKKO RATA HADILA NATHINAM KELAWELA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31