වයෝවෘද්ධ අයෙකුට මරු කැඳවූ නොසැලකිලිමත් රිය ධාවනය

කිලිනොච්චියේ දී සිදු වූ රිය අනතුරකින් වයෝවෘද්ධ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (10) අලුයම මෙම අනතුර සිදු ව ඇත්තේ යාපනයේ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ රජයේ බස් රථයක් කිලිනොච්චිය – කන්දසාමි විහාරස්ථානය ඉදිරිපිට දී යතුරුපැදියක ගැටීමෙන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

කිලිනොච්චිය – ගනේසපුරම් ප්‍රදේශයේ පදිංචි යෝගලිංගම් කුමරේසන් නමැති 74 හැවිරිදි පුද්ගලයෙක් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදු වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?