වඩිවේල් සුරේෂ් කම්කරු රාජ්‍ය ඇමති ධුරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මීට සුළු මොහොතකට පෙර කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

එමෙන්ම අලි සාහීර් මව්ලානාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

වඩිවෙල් සුරේෂ් බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර අලි සාහීර් මව්ලානා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරනු ලබනවා.දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?