වකුගඩු ජාවාරමට සම්බන්ධ ‘බායි’ රිමාන්ඩ්

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩීන් හෙවත් ‘බායි’ නැමැත්තා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම අදාළ වකුගඩු ජාවාරම සිදුකළ බව පැවසෙන බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරු හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?