ලෝක බැංකුව ශ්‍රී ලංකාව ගැන දැඩි කනස්සල්ලෙන්

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය පිළිබඳව සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත එල්ල වී ඇති බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ලෝක බැංකුව සඳහන් කරනවා.

එමෙන්ම ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව වැඩිදුරටත් අවධාරණය කළා.

මෙරට ජනතාව වෙනුවෙන් තම සහයෝගයේ බලපෑම උපරිම කිරීම සඳහා ලෝක බැංකුව අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සම්බන්ධීකරණ කටයුතු කරන බව ද ලෝක බැංකුව නිවේදනයක් ඔස්සේ සඳහන් කර සිටියා.

ඒ අනුව ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට ගැඹුරු හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව පෙන්වා දෙන ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රකෘතියට සහ සංවර්ධනයට ඔරොත්තුදීමට නම් අර්බුද‍යේ මූලය ව්‍යුහාත්මකව ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය ම දෙයක් බව දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10