ලෝක බැංකුව ශ්‍රී ලංකාව ගැන දැඩි කනස්සල්ලෙන්

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය පිළිබඳව සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත එල්ල වී ඇති බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ලෝක බැංකුව සඳහන් කරනවා.

එමෙන්ම ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව වැඩිදුරටත් අවධාරණය කළා.

මෙරට ජනතාව වෙනුවෙන් තම සහයෝගයේ බලපෑම උපරිම කිරීම සඳහා ලෝක බැංකුව අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සම්බන්ධීකරණ කටයුතු කරන බව ද ලෝක බැංකුව නිවේදනයක් ඔස්සේ සඳහන් කර සිටියා.

ඒ අනුව ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට ගැඹුරු හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව පෙන්වා දෙන ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රකෘතියට සහ සංවර්ධනයට ඔරොත්තුදීමට නම් අර්බුද‍යේ මූලය ව්‍යුහාත්මකව ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය ම දෙයක් බව දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19