AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලාන කාන්තා T20 තරගාවලියේ අවසන් පූර්ව වටය අද

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග අද (17) රාත්‍රියේ ආරම්භ වනවා.

මෙවර අවසන් පූර්ව වටයට A කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ඇත්තේ ඔස්ට්‍රෙලියානු කාන්තා කණ්ඩායම සහ නවසීලන්තයයි.

B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව මෙම කණ්ඩායම 04න් අද දිනයේ දී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු කණ්ඩායම තෝරා ගැනීම සිදු කෙරෙන අතර එහි පළමු තරගය ලෙස ඔස්ට්‍රෙලියාවට එරෙහිව දකුණු අප්‍රිකාව තරග වදිනවා.

එම තරගය රාත්‍රී 7.30ට ඩුබායි හි දී ආරම්භ වනු ඇති.

හෙට (18) දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වෙන අතර ඊට කොදෙව්වන් සහ නවසීලන්තය එක් වනු ඇති.

එම තරගය සාජා හි දී පැවැත්වෙනවා.

මෙම අවසන් පූර්ව වටයේ තරගවලින් ජය ගන්නා කණ්ඩායම් ද්විත්වය ඔක්තෝබර් මස 20 වැනි දින ඩුබායි හි දී රාත්‍රී 7.30ට පැවැත්වෙන 2024 පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට එක්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර විපක්ෂයේ වාඩිකරවන්න යන සජිත් ඇතුළු ගෝලබාලයෝ #sajithpremadasa #akd #npp
02:11
Video thumbnail
විධායක බලතලත් තියාගෙන පාස්කු ප්‍රහාරය ගැන හන්ගන් ඉන්නවනම් ඒක බරපතල වරදක්
02:08
Video thumbnail
උගන්ඩාවේ සල්ලි ගේන්න මූලික පියවරවත් ඇරගෙන තියෙනවා ද? - දඬුවම් දෙන්න යන්නේ සෙවල ප්‍රතිපත්තයක් යටතේ
01:48
Video thumbnail
තෙලිජ්ජවිල පාසල හදිසියේම ගිනි ගනියි - ගිනි ගත්තද ? ගිනි තිබ්බද ?
01:22
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12

?