ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘ලොකු පැටීගේ’ ගෝලයන් දෙදෙනෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් ලක්ෂ 26කට ආසන්න මුදල් ප්‍රමාණයක් සමඟ අලුත්ගම පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 සහ 27 යන වයස් සීමාවන්ගේ පසුවන තරුණයින් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුවන් ඊසිකෑෂ් ක්‍රමය ඔස්සේ මත්කුඩු ජාවාරමේ පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය විමර්ශන මෙහෙයවනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1





