AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ්මන් නිපුනාරච්චිගේ නම අනුර වෙනුවට මන්ත්‍රී ධුරයට ගැසට් කරයි (නිවේදනය)

ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ගැසට් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (23) පස්වරුවේ එම නම ගැසට් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (22) රාත්‍රියේ දී අනුර කුමාර දිසානායක මහතා නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූවායින් පසුව හිස් වූ මන්ත්‍රී ධුරය වෙනුවෙනුයි ලක්ෂ්මන් මහතා ව පත් කර ඇත්තේ.

ඒ අනුව 2020 මහ මැතිවරණයේ මනාප ලැයිස්තුව සැලකිල්ලට ගනිමින් ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පත්කර තිබෙනවා.

2020 මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ලක්ෂ්මන් මහතා මනාප ඡන්ද 13, 384ක් හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?