ලක්ෂ්මන් නිපුනාරච්චිගේ නම අනුර වෙනුවට මන්ත්‍රී ධුරයට ගැසට් කරයි (නිවේදනය)

ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ගැසට් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (23) පස්වරුවේ එම නම ගැසට් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (22) රාත්‍රියේ දී අනුර කුමාර දිසානායක මහතා නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූවායින් පසුව හිස් වූ මන්ත්‍රී ධුරය වෙනුවෙනුයි ලක්ෂ්මන් මහතා ව පත් කර ඇත්තේ.

ඒ අනුව 2020 මහ මැතිවරණයේ මනාප ලැයිස්තුව සැලකිල්ලට ගනිමින් ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පත්කර තිබෙනවා.

2020 මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ලක්ෂ්මන් මහතා මනාප ඡන්ද 13, 384ක් හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05