රේණුක පෙරේරා CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලකවරයා සහ ලේකම් ලෙස කටයුතු කරන රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අද (05) පෙරවරුවේ මුල්ලේරියාව කොටිකාවත ප්‍රදේශයේ සිය නිවසේ දී.

උතුරේ පැවැත්වූ මහවිරු සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවටයි රේණුක පෙරේරා මහතා හට චෝදනා එල්ල වී තිබෙන්නේ.

මීට පෙර රේණුක පෙරේරා මහතා මිල්කෝ සමාගමේ ද සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඉල්ලා අස්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?