Empty Ad
AFC Banner
Empty Ad

රේගුවෙන් අඩුවට විස්කි බෙදයි

ආනයනික විස්කි ලීටරයකට රුපියල් 4,000 ක තීරු බද්ධක් පනවන ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ විස්කි බෝතලයක් රුපියල් 1,500 බැගින් රේගු මූලස්ථානයේදී එහි සේවයන්ට ඊයේ දිනයේදී අළෙවි කළ බව දැනගන්නට ලැබෙනවා.

රාජසන්තක කළ විස්කි මෙසේ අඩු මිලකට අළෙවි කිරීමෙන් රජයට විශාල පාඩුවක් වීම නිසා ආර්ථික වැටී තිබෙන මෙවැනි අවස්ථාවක රාජ්‍ය ආයතනයක් මෙවැනි දෙයක් කිරීම විවාදයට තුඩු දෙන බවත් මෙය රේගු දෙපාර්තමේන්තුව උත්සව සමයේ පුරුද්දක් ලෙස කරගෙන යන දෙයක් බවත් මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් උපුටා දක්වමින් “ලංකාදීප” වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

කොළඹ කොටුවේ පිහිටි රේගු මූලස්ථානයේ සේවක සේවිකාවන් මුලු පුරවාගෙන විස්කි අද දින රැගෙන ගිය බවත් ඇතැමුන් අඩු මිලට ලබාගන්නා විස්කි රැගෙන ගොස් වැඩි මිලට අළෙවි කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?