රුසියාව මත පැනවූ සම්බාධක කඩකරමින් ඉංග්‍රීසි ඕඩය ඔස්සේ යාත්‍රා කළ රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රංශ පොලිසිය මගින් භාරයට ගත් බව ප්‍රංශය පවසනවා.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරිමට විරෝධය පළ කරමින් මෙලෙස සම්බාධක පැනවීමට බටහිර රටවල් පසුගියදා පියවර ගනු ලැබුවා.
රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රංශයේ රුසියානු තානාපති කාර්යාලය ප්‍රංශ බලධාරීන්ගෙන් පැහැදිලි කිරීම් අපේක්ෂා කරන බවයි රුසියානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
27