රුසියානු නෞකාවක් ප්‍රංශය සිය භාරයට ගනියි

රුසියාව මත පැනවූ සම්බාධක කඩකරමින් ඉංග්‍රීසි ඕඩය ඔස්සේ යාත්‍රා කළ රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රංශ පොලිසිය මගින් භාරයට ගත් බව ප්‍රංශය පවසනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරිමට විරෝධය පළ කරමින් මෙලෙස සම්බාධක පැනවීමට බටහිර රටවල් පසුගියදා පියවර ගනු ලැබුවා.

රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රංශයේ රුසියානු තානාපති කාර්යාලය ප්‍රංශ බලධාරීන්ගෙන් පැහැදිලි කිරීම් අපේක්ෂා කරන බවයි රුසියානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34