බෞද්ධ දර්ශනය යැයි හුවා දක්වමින් දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස විකෘති මතවාදයක් ප්‍රචාරය කරමින් හත් දෙනෙකුට දිවිනසා ගන්නට පෙළඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනෙකු ගැන දැනට අනාවරණය කරගෙන ඇත.
මෙම පිරිස හඳුනාගෙන ඇති අතර එම පිරිසට ගිහියන්ට අමතරව භික්ෂුන් කිහිප දෙනෙකුද සිටින බව හෙළි වී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
2
+1
+1
+1




